මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමරු මුද්දර 04ක් නිකුත් කිරීම අද Featured

    සැප්තැම්බර් 15, 2014
    අද (15) කොළඹ දී ආරම්භ වන ආසියානු ෆැසිපික් තැපැල් සංගමයේ විධායක රැස්වීමට සමගාමීව සමරු මුද්දර 04ක් සහ මුල්දින කවර නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව රුපියල් 07, 10, 35 සහ 50 වටිනාකමින් යුතු මුද්දර පෙළක් නිකුත් කිරීම සිදු වන අතර මෙම මුද්දර දස ලක්ෂය බැගින් නිකුත් කොට ඇති අතර මුද්දර පෙළ පී. ඉසුරු චතුරංග මහතා විසින් නිකුත් කොට ඇත.
     
    මුද්දර පෙළ මිලිමීටර් 41X30 ප්‍රමාණයෙන් හා වර්ණ හතරකින් යුක්ත වේ. 
     
    DB
     
    APPU 10
     
     
    APPU 35
     
    APPU 50

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya