මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ කණ්ඩායම යුද හමුදා මූලස්ථානයේ සංචාරයක

    සැප්තැම්බර් 15, 2014
    රියර් අද්මිරාල් මොහොමඩ් අන්වුරාල් අස්ලම් (Muhammad Anwarul Islam) මහතාගේ නායකත්වයෙන් 32දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ ජාතික ආරක්ෂක විශ්විද්‍යාලයේ නියෝජිත කණ්ඩායම පසුගිය දා යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා හමු වී සාකච්ඡා කළේය.
     
    බංග්ලාදේශ කණ්ඩායමේ නායක රියර් අද්මිරාල් මොහොමඩ් මහතා මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී සුමේධ පෙරේරා මහත්වරුන් අතර ද්විපාර්ශවික සාකච්ඡාවන් ද පැවැත්විණි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya