මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික විද්‍යා පර්යේෂණ සමුළුව අද Featured

    සැප්තැම්බර් 11, 2014

    ආර්ථික විද්‍යා පර්යේෂණ සමුළුව අද (11) පෙරවරුවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරී සංගම් සම්මන්ත්‍රණ ශාලවේදී පැවැත්වේ. 


    ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා සහභාගී වන අතර, විශේෂ ආරාධිත දේශනය මහාචාර්ය පී. අබේගුණවර්ධන මහතා විසින් පවත්වනු ලබන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය පවසයි.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya