ස්වාධීන රූපවාහිනී සේවයේ 7වෙනි පැය වැඩසටහනෙහි හෙට (12) වැඩසටහන සඳහා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගිවීමට නියමිතය. 7 වෙනි පැය වැඩසටහන උදෑසන 7.00ට විශේෂ වැඩසටහනක් ලෙස සජීවී ව විකාශය කෙරේ. DB