මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කර ඇති සහ අයදුම්පත් කැඳවා ඇති විභාග

    සැප්තැම්බර් 11, 2014

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තනතුරුවල III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2013 (2014) හි ප්‍රතිඵල කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය වෙත පසුගියදා නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියාමක නිලධාරීන් ඕවර්සියර් තනතුරට උසස් කිරීම සඳහා වන තරග විභාගය - 2013 (2014) විභාග ප්‍රතිඵල ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, බන්ධනාගාර මූලස්ථානය, අංක 150, බේස්ලයින් පාර, කොළඹ 09 වෙත නිකුත් කර ඇත.

    මීට අමතරව ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 2 වන පන්තියේ II වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 සඳහා පසුගිය දා අයදුම්පත් කැඳවා ඇති බවත් එහි අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ඔක්තෝබර් 06 වන දින බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya