මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යයන පාඨමාලා ගැන ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් විවෘත දිනයක් ප්‍රකාශ කරයි

    සැප්තැම්බර් 10, 2014
    සර් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්විද්‍යාලයේ අධ්‍යයන කටයුතු දැන ගැනීමට හැකිවන ආකාරයෙන් මේ මස 27දා විවෘත දිනයක් ක්‍රියාත්මක කිරීමට එහි පාලන අධිකාරිය තීරණය කොට ඇත.
     
    ඒ අනුව එදින පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා කියාත්මක කෙරේ. 
     
    ඒ අනුව විශ්වවිද්‍යාලයේ පාඨමාලා හැදෑරීමට කැමැත්තෙන් පසුවන මෙවර අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වුවන් වෙනුවෙන් හා දෙමාපියන් වෙනුවෙන් මෙදින විශ්වවිද්‍යාලයේ පාඨාමාලා සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ සාකච්ඡා කිරීමට මෙන් ම විශ්වවිද්‍යාලයේ පහසුකම් පිළිබඳ ව සොයාබැලීමේ අවස්ථාව හිමි වේ.
     
    විශ්වවිද්‍යාලය හරහා ක්‍රියාත්මක වන පාඨමාලා සම්බන්ධයෙන් ජනතාවගේ දැනුවත් භාවය මදකම හේතුවෙන් අවස්ථා අහිමිවන බැවින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya