මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන ජනපති සැප්. 16 -17 ශ්‍රී ලංකාවේ සංචාරයක

    සැප්තැම්බර් 10, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආරාධනයකට අනුව චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා සැප්තැම්බර් 16-17 දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.


    2013 වසරේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ චීන සංචාරයේදී දෙරට නායකයෝ අතර ක්‍රමෝපාය සහයෝගීතා සබඳතාවකට එකඟ වූහ.

     

    මෙම සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශ්වීය එකඟතා හා අවබෝධතා ගිවිසුම් රැසක් අත්සන් තැබීමට නියමිතය.

     

    ජනපති ජින්පින් මැතිතුමා සමඟ ආර්යා පෙන්ග් ලියුආන් ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍ය දූත පිරිසක් සහභාගී වෙති.

     

    වසර 28කට පසු චීන රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා සංචාරයක නිරත වන අවස්ථාව මෙය වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya