අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශ් ජාතික ආරක්ෂක විදාලයේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක

    සැප්තැම්බර් 10, 2014
    රියර් අද්මිරාල් මොහොමඩ් අන්වුරාල් අස්ලම් (Muhammad Anwarul Islam) මහතාගේ නායකත්වයෙන් 32 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ් ජාතික ආරක්ෂක විශ්විද්‍යාලයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (09) ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
     
    බංග්ලාදේශ් කණ්ඩායමේ නායක රියර් අද්මිරාල් මොහොමඩ් මහතා මෙහිදී ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහත්වරුන් අතර ද්විපාර්ශවික සාකච්ඡාවන්ද පැවැත්විණි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya