අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙමුහුන් බීජ පොල් නිෂ්පාදනය කිරීමට ඔබටත් අවස්ථාවක්

    සැප්තැම්බර් 10, 2014

    කෙටි කාලීනව වැඩි අස්වැන්නක් ලබා දෙන දෙමුහුන් බීජ පොල්  පුද්ගලිකව තම ඉඩමේ වගා කළ හැකි සරල තාක්ෂණික ක්‍රමවේදයක් පොල් පර්යේෂණ ආයතනය මගින් හඳුන්වා දී ඇත.


    දෙමුහුන් පොල් රෝපණ ද්‍රව්‍ය සඳහා වගාකරුවන් අතර පවතින විශාල ඉල්ලුම සලකා බලා මෙම පියවර ගෙන තිබේ.


    ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම, රෝපණ ද්‍රව්‍ය සහ පුහුණුව පොල් පර්යේෂණ ආයතනය මගින් ලබාදීමට කටයුතු යොදා ඇත.


    මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන වගාකරුවන් පුවත්පත් මගින් පළ කොට ඇති අයදුම්පත් සම්පූර්ණ කොට අධ්‍යක්ෂ, බණ්ඩිරිප්පුව වත්ත, පොල් පර්යේෂණ ආයතනය, ලුණුවිල යන ලිපිනයට ලැබීමට සලස්වන මෙන් පොල් පර්යේෂණ ආයතනය වැඩිදුරටත් ඉල්ලා සිටී.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya