ඩයලොග් සමාගම වෙනුවෙන් එම සමාගමේ සමූහ ප්‍රධාන විධායක අමාලි නානායක්කාර මහත්මිය විසින් මෙම නිවස ඉදිකිරීම සඳහා වන මුදල් පරිත්‍යාගය සිදු කරන ලදී. එම අවස්ථාව සඳහා ඩයලොග් සමාගමේ සහකාර කළමණාකාර ගොඩ්ප්‍රි ධර්මසේන මහතා ද සහභාගී විය.
DB
ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ආරම්භ කරන ලද ලොව ප්‍රථම මිලිටරි වැඩසටහන වන රණ විරු රියල් ස්ටාර් IV අදියරේ පළමුවන ස්ථානය දිනා ගන්නා ලද ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන් අරුණි ද සිල්වා නිලධාරිනියට නව නිවසයක් සෑදීම සඳහා අවශ්‍ය මුදල් ඩයලොග් සමාගම විසින් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී එම අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන අයෝමා රාජපක්ෂ මහත්මිය වෙත භාරදෙන ලදී.