අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණවිරු රියල් ස්ටාර් IV අදියරේ ජයග්‍රාහකයාගේ නිවස ඉදිකිරීමට මුදල් පරිත්‍යාග Featured

    සැප්තැම්බර් 10, 2014

    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ආරම්භ කරන ලද ලොව ප්‍රථම මිලිටරි වැඩසටහන වන රණ විරු රියල් ස්ටාර් IV අදියරේ පළමුවන ස්ථානය දිනා ගන්නා ලද ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන් අරුණි ද සිල්වා නිලධාරිනියට නව නිවසයක් සෑදීම සඳහා අවශ්‍ය මුදල් ඩයලොග් සමාගම විසින් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී එම අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන අයෝමා රාජපක්ෂ මහත්මිය වෙත භාරදෙන ලදී.

    ඩයලොග් සමාගම වෙනුවෙන් එම සමාගමේ සමූහ ප්‍රධාන විධායක අමාලි නානායක්කාර මහත්මිය විසින් මෙම නිවස ඉදිකිරීම සඳහා වන මුදල් පරිත්‍යාගය සිදු කරන ලදී. එම අවස්ථාව සඳහා ඩයලොග් සමාගමේ සහකාර කළමණාකාර ගොඩ්ප්‍රි ධර්මසේන මහතා ද සහභාගී විය.

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya