මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස. (උ.පෙළ) කඩඉම් ලකුණු ලබාගැනීමට ක්‍රම කීපයක් Featured

    සැප්තැම්බර් 08, 2014



    2013 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (උ.පෙළ) සමත් සිසුන් සඳහා 2013/2014 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට අදාළ කඩඉම් ලකුණු ක්‍රම කිහිපයකින් ලබාගත හැකි බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.


    එක් එක් උපාධි පාඨමාලාවන්ට ප‍්‍රවේශ වීමට දිස්ත‍්‍රික් මට්ටමින් අවශ්‍ය අවම Z  ලකුණු www.ugc.ac.lk  සහ www.admision.ugc.ac.lk යන නිල වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112695301/0112695302/0112692357/0112678731 යන දූරකතන අංකවලට ඇමතීමෙන්ද අදාළ තොරතුරු ලබා ගත හැකි වේ.


    එමෙන්ම ugc හිස්තැනක් A/L විභාග අංකය ටයිප් කර 1919 අංකයට කෙටි පණිවුඩයක් SMS යැවීමෙන් හෝ එම දූරකතන අංකය ඔස්සේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන්ද මෙම තොරතුරු ලබා ගත හැකිය. 

     
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya