මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විභාග සමත් විශිෂ්ටයින්ට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශිෂ්‍යත්ව පිරිනමයි

    සැප්තැම්බර් 08, 2014

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් 2013 අ.පො.ස. (සාපෙළ) සහ 2013 අ.පො.ස.(උ.පොළ) සමත් විශිෂ්ටයන් බවට පත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 314 දෙනකුට සිය අධ්‍යාපනික විශිෂ්ටත්වය වැඩි දියුණු කර ගැනීමට දිරිමත් කිරීම පිණිස ශිෂ්‍යත්ව ප්‍රදානයක් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

    මෙහිදී පහ වසර සමත් තෝරා ගන්නා ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් 111 දෙනෙකුට රුපියල් 20,000 බැගින් ද අ.පො.ස. (සාපෙළ) සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 103 දෙනෙකුට රුපියල් 40,000 බැගින්ද අපොස (උපෙළ) ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100 දෙනෙකුට රුපියල් 50,000 බැගින්ද වසරක මූල්‍යමය ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.

     

    මෙරට රක්ෂණ ක්ෂේත්‍රය මගින් අධ්‍යාපනය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පිරිනමන විශාලත ම මූල්‍ය ශිෂ්‍යත්වය මෙය වේ.

     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya