මෙහිදී පහ වසර සමත් තෝරා ගන්නා ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් 111 දෙනෙකුට රුපියල් 20,000 බැගින් ද අ.පො.ස. (සාපෙළ) සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 103 දෙනෙකුට රුපියල් 40,000 බැගින්ද අපොස (උපෙළ) ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100 දෙනෙකුට රුපියල් 50,000 බැගින්ද වසරක මූල්‍යමය ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.
මෙරට රක්ෂණ ක්ෂේත්‍රය මගින් අධ්‍යාපනය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පිරිනමන විශාලත ම මූල්‍ය ශිෂ්‍යත්වය මෙය වේ.