මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කියුබා විදේශ ඇමතිගෙන් දිවි පිදූ රණවිරුවන්ට උපහාර

    සැප්තැම්බර් 07, 2014

    ශ්‍රී ලංකාවේ එක්සත්බව හා ඒකීයභාවය වෙනුවෙන් අභීතව ජීවිත පරිත්‍යාග කළ උත්තරීතර රණ විරුවන් සිහිකර අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි කියුබා විදේශ කටයුතු හා සහයෝගීතා ඇමති Bruno Rodrguez Parilla මහතා අද දහවල් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණ විරු ස්මාරකය අසලදී ගරු බුහුමන් පුද කෙරීය.


    විනාඩියක නිශ්ශබ්දතාවකින් අනතුරු ව හමුදා උත්තමාචාර මධ්‍යයේ විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

     

    පාර්ලිමේන්තු නියෝජ්‍යය කථානායක චන්දිම වීරක්කොඩි මහතා හා ශ්‍රී ලංකාවේ කියුබා තානාපතිනි ඉන්දිරා ලෝපේස් අල්කුලේස් මහත්මිය ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූහ.
     
    SDF
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya