මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කියුබා විදේශ කටයුතු ඇමති පැමිණේ Featured

    සැප්තැම්බර් 07, 2014
    කියුබා විදේශ කටයුතු පිළිබඳ ඇමති Bruno Rodrguez Parilla මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (07) අලුයම දිවයිනට  පැමිණියේය.
     
    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මෙරටට පැමිණි කියුබා විදේශ කටයුතු අමාත්‍යවරයා නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා විසින් පිළිගන්නා ලදී.
     
    Bruno මහතාගේ දෙදින නිල සංචාරය තුළ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීහු කිහිපදෙනෙක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
     
    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණ විරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට මෙන් ම බත්තරමුල්ල "අපේ ගම" නැරඹීමට සහ කොළඹ විහාර මහා දේවී උද්‍යානය නැරඹීමට ද නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya