මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල නායකත්ව පුහුණු වැඩසටහන අද සිට Featured

    සැප්තැම්බර් 07, 2014
    විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන් සඳහා ලබාදෙන නායකත්ව හා ධනාත්මක ආකල්ප වර්ධන පුහුණුවේ 2014 වැඩසටහන අද (07) සිට ආරම්භ කෙරේ.
     
    ඒ අනුව පළමු කණ්ඩායමේ පුහුණුව අද සිට ලබන 27 දක්වා පැවැත්වේ.
     
    පළමු අදියර සඳහා සිසු සිසුවියන් 10,000කට ආසන්න ප්‍රමාණයක් සහභාගිවීමට නියමිත අතර පුහුණු මධ්‍යස්ථාන 20ක් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya