මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල සිසුන් සඳහා නායකත්ව පුහුණු පාඨමාලාවට සිසුන් බඳවාගැනීම හෙට

    සැප්තැම්බර් 06, 2014

    විශ්වවිද්‍යාල සිසුන් සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා රාජ්‍ය ආරක්ෂක හා නාගරින සංවර්ධන අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන සිව්වන නායකත්ව පුහුණු පාඨමාලාව වෙනුවෙන් සිසුන් බඳවාගැනීම හෙට (07) දින සිදුකිරීමට නියමිතය.


    ‍ඒ අනුව අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයෙන් ඉහළ ම ලකුණු ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 9,000කට ආසන්න පිරිසක් මුලික වටයේ නායකත්ව පුහුණුවට යොමු කරනු ඇත.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya