මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළ කඩඉම් තොරතුරු 1919 - SMS හරහා

    සැප්තැම්බර් 06, 2014
    2013 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ව විශ්වවිද්‍යාල සඳහා තෝරාගන්නා කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු 1919 හරහා  රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයෙන් ලබාගත හැකි බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
     
    ජංගම දූරකතනය ඔස්සේ UGC හිස්තැනක් නම සහ විභාග අංකය 1919ට කෙටි පණිවිඩයක් හරහා යැවීමෙන් ද තොරතුරු ලබාගත හැකිය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya