අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාලා තම්පෝ අවසන් කටයුතු අද

    සැප්තැම්බර් 05, 2014
    වෘත්තීය සමිති නායකයෙකු වු අභාවප්‍රාප්ත බාලා තම්පෝ මහතාගේ ආදාහන උත්සවය අද (05) පස්වරු 4.30ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.
     
    ඒ මහතාගේ දේහය කොළඹ - 03, ගාලුපාර, අංක 22 දරණ පටුමගේ ලංකා වෙළෙඳ 
    සංගම් මූලස්ථානයේ තැන්පත් කර ඇත. බාලා තම්පෝ මහතා ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ (සී.එම්.යූ.) නායකයා ලෙස කටයුතු කළ අතර ඊට පෙර ලංකා සම සමාජ පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන රටේ නිදහස වෙනුවෙන් දැඩි කැපවීමෙන් කටයුතු කළ අයෙකි.
     
    බාලා තම්පෝ මහතා පසුගිය (01) දා අභාවප්‍රාප්ත විය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya