මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා එක පැත්තකින් සිදු වන දෙයක් නො වේ

    සැප්තැම්බර් 04, 2014

    ඌවේ මැතිවරණය ගැන විවිධ චෝදනා එල්ල වන බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා එක පැත්තකින් සිදු වන දෙයක් නො වන බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (04) පස්වරුවේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.


    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිසිය නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ක්‍රියා කළ යුතුයි. එසේ නොවන්නේ නම් මැතිවරණ කොමසාරිස්වරයා හරහා නීතිය ක්‍රියාත්මක කරන්නට රජයට සිදු වන බව ද ඔහු අවධාරණය කළේය.

     

    නීතිය සම්බන්ධයෙන් යමෙකුට යම් අඩුවක් පවතින්නේ නම් එතැනින් එහාට ගොස් කටයුතු කළ හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya