මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ - නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කණ්ඩායම් 05කට

    සැප්තැම්බර් 04, 2014

    කොළඹ - නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් ඒ අනුව අදාළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කණ්ඩායම් 05ක් වෙත භාරදීමට කටයුතු කරන බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) පස්වරුවේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

    මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් සොයා ගනු ඇත. ඉදිකිරීම් සඳහා වසර 06, 07ක් ගත වන කාලය කෙටි කර ගැනීම සඳහා කණ්ඩායම් 05ක් යටතේ ස්ථාන 05ක මෙහි වැඩ ආරම්භ කරන බවත් ඒ අනුව එක් එක් කණ්ඩායම් සඳහා සම්පූර්ණ මාර්ගයේ දුරින් කිලෝ මීටර් 10 හෝ 15ක වැඩ කිරීමට අවස්ථාව ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya