මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි ගුරුවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය අද

    සැප්තැම්බර් 04, 2014

    ද්විතීයක පාසල් දහසක් වැඩසටහන යටතේ තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි ගුරුවරුන් බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය අද (04) පස්වරු 1.30ට අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමට නියමිතය.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya