මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන විද්‍යා පීඨ බඳවාගැනීම් අද වෙබ් අඩවියට

    සැප්තැම්බර් 03, 2014

    අධ්‍යාපන විද්‍යා පීඨවල ඉංග්‍රීසි සහ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ යන පාඨමාලාවන්ට බඳවාගැනීම සඳහා පැවති තරග විභාගයේ ප්‍රතිඵල අද (03) අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk යන වෙබ් අඩවියට ඇතුළත් කිරීමට නියමිතය.


    ඉංග්‍රීසි පාඨමාලාව සඳහා 320 දෙනෙකු බඳවා ගැනෙන අතර තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ පාඨමාලාව සඳහා 100 දෙනෙකු‌ බඳවා ගැනෙති. මෙම පාඨමාලාවන්ට තෝරාගැනීමේ විභාග සඳහා අයදුම්කරුවෝ 10,000 බැගින් පෙනී සිටියහ.


    පාඨමාලාවන්ට බඳවාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ අදාළ විද්‍යා පීඨවලදී ඉදිරි කාලයේදී සිදු කිරීමට ද නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya