මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාලා තම්පෝ මහතාගේ දේහයට අගමැතිගෙන් අවසන් ගෞරව

    සැප්තැම්බර් 03, 2014

    කම්කරු ජනතාව වෙනුවෙන් දශක හයකට වැඩි කාලයක් සිය ජීවිතය කැප කළ ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම්, අභාවප්‍රාප්ත බාලා තම්පෝ මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා අවසන් ගෞරව දැක්වීය. 


    කොල්ලුපිටියේ පිහිටි එම සංගම් මූලස්ථානයේ තැන්පත් කර තිබුණු බාලා තම්පෝ මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා අද (03) අවසන් ගෞරව පුද කළේය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya