මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාවෙන් විපතට පත් ඉන්දීය ධීවරයන් පිරිසකගේ දිවි ගලවා ගනී Featured

    සැප්තැම්බර් 03, 2014
    ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (02) කච්චතිව් දූපතට නැගෙනහිරින් ඇති ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේදී අනතුරට පත්වී සිටි ඉන්දියානු ධීවරයන් 06 දෙනෙකුගේ දිවි ගලවාගැනීමට සමත් විය.


    තමන් විපතට පත් වූ බව දන්වා ඉන්දියානු ධීවර යාත්‍රාවෙන් නිකුත් කරන ලද සංඥාවන් ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම පිරිස බේරා ගැනීමට කටයුතු කරන ලදී.

     

    මෙසේ බේරා ගන්නා ලද ධීවරයන් ඉදිරි කටයුතු සඳහා එම ප්‍රදේශයේ ඇති පොලීසිය වෙත භාරදී ඇත.

     

    NDH/mod

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya