මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අය-වැයට නාවික හමුදාවෙන් යෝජනා විමසයි

    සැප්තැම්බර් 03, 2014
    2015 අය-වැය සම්පාදනය සඳහා යෝජනා හා අදහස් ලබාගැනීමේ සාකච්ඡාවක් ඊයේ (02) මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.
     
    මෙම සාකච්ඡාවට නාවික හමුදාවේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
     
    DB
     
    3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya