මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ෆැසෙට්ස් ශ්‍රී ලංකා" හෙට සිට Featured

    සැප්තැම්බර් 03, 2014
    "ෆැසෙට්ස් ශ්‍රී ලංකා" 2014 ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය හෙට (04) සිට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
     
    අදින් ආරම්භ වන ප්‍රදර්ශනය ලබන 07දා දක්වා පැවැත්වේ.
     
    මෙම ප්‍රදර්ශනය සඳහා දේශීය හා ජාත්‍යන්තර ප්‍රදර්ශනකරුවන් තම නිෂ්පාදන ඉදිරිපත් කරන අතර පෙරට වඩා විශාල හා යහපත් වන මෙවර ප්‍රදර්ශනය සඳහා ලොව පුරා සිටින වෙළෙඳ සංචාරකයන් විශාල පිරිසක් සහභාගි වේ.
     
    මෙම ප්‍රදර්ශනය 1991 වසරේ සිට වාර්ෂික ව පවත්වනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya