මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිලිපීන කොන්සල් කාර්යාලය තාවකාලිකව වැසේ Featured

    සැප්තැම්බර් 03, 2014
    ශ්‍රී ලංකාවේ පිහිටි පිලිපීන කොන්සල් කාර්යාලය තාවකාලික ව වසා දැමීමට පිලිපීනය තීරණය කර ඇති අතර එය කිසිදු ගැටලුවක් මත නොවන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    පිලිපීනයට වීසා අයදුම්පත් ඉදිරිපත් කළ ශ්‍රී ලාංකිකයන් වෙතත් පිලිපීනයේ සංක්‍රමණිකයන් පිළිබඳ කාර්යාංශයේ නිල වෙබ් අඩවිය හරහා වීසා ලබාගැනීමේ කටයුතු සිදු කර ගන්නා ලෙසද එහි සඳහන් වේ.
     
    බංග්ලාදේශයේ පිලිපීන තානාපති කාර්යාලයට අනුබද්ධව කොළඹ පිලිපීන කොන්සල් කාර්යාලය  පිහිටුවා තිබුණි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya