මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන අග්‍රමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක

    සැප්තැම්බර් 01, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීමක් අනුව ජපානයේ අග්‍රමාත්‍ය ෂින්ෂෝ අබේ (Shinzo Abe) මැතිතුමා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරතවීමට කැමැත්ත පළ කොට ඇත.
     
    ඒ අනුව ජපාන අග්‍රාමාත්‍යවරයා මේ මස 07 සහ 08 දිනවල දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇත.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජපානයේ කළ නිල සංචාරය අතරවාරයේ දී ජපාන අග්‍රාමාත්‍යවරයා වෙත ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ලෙස ආරාධනා කළේය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya