මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට ප්‍රතිකාර ගත් සීෂෙල්ස් දරුවා ජනපති ආර්යාව හමුවෙයි Featured

    සැප්තැම්බර් 01, 2014
    ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය පසුගිය ජූනි මාසයේදී සිදු කරන ලද සීෂෙල්ස් සංචාරයේදී ප්‍රාථමික දියවැඩියා රෝගයෙන් පෙළෙන දරුවෙකුගේ සුවදුක් විමසා බැලූ අතර එහිදී එම දරුවාගේ පියා විසින් එම දරුවාට ලංකාවේදී ප්‍රතිකාර ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමක් අනුව රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත යොමු කෙරිණි. 


    මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති මෝ මෝ නමැති එම දරුවා පසුගියදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය අතර ඊට ප්‍රථම ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ආර්යාව හමුවීමට ද පැමිණයේය.


    දරුවාගේ පියා හා සහෝදරිය ද මේ අවස්ථාවට එක් ව සිටි අතර ජනාධිපතිතුමාට හා ජනාධිපති ආර්යාවට ඔවුන්ගේ ස්තූතිය ද මෙහිදී පළ කළහ.

    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya