මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා පිරික්සුම් පහන් සංදර්ශනය අදින් අවසන්

    අගෝස්තු 31, 2014
    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධාන කරනු ලැබූ යුද හමුදා පිරික්සුම් පහන් සංදර්ශනය රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අදත් (31) සවස 2.00ට නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. 
     
    පසුගිය (29) ආරම්භ වූ මෙම සංදර්ශනය අදින් අවසන් වන අතර මේ සඳහා යුද හමුදා සෙබළුන් 4000ක් පමණ එයට සහභාගි වෙති. 
     
    මෙහිදී හමුදා වෘත්තීය දක්ෂකම්වල එකතුවක් සමඟ ප්‍රහාර හා ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීම, පැරෂුට්, සුනඛ, පාලම ඉදිකිරීම, කාලතුවක්කු හා ජීප් රථ එකසල් කිරීම, ආබාධිත රණ විරුවන්ගේ දක්ෂතා දැක්වීම, රණ බෙර හා හොරණෑ, ශාරීරික අභ්‍යාස, ගිනි කෙළි, සරඹ සංදර්ශන ආදියෙන් මෙම සංදර්ශනය සමන්විත වේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya