මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්තානු ගුවන් හමුදාපති නාවික හමුදාපති හමුවේ Featured

    අගෝස්තු 29, 2014
    පකිස්තානු ගුවන් හමුදාපති එයාර් චීචීෆ් මාර්ෂල් තාහීර් රාෆීක් බට් මහතා ඊයේ (28) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා හමු විය.
     
    මෙහිදී නාවික හමුදා උත්තමාර පවත්වා පකිස්තානු ගුවන් හමුදාපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත්තේය.
     
    දෙරටට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කෙරුණු අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කිරීම ද සිදුවිය.
     
    ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ ආරාධනයක් අනුව පකිස්තානු ගුවන් හමුදාපතිවරයා තුන් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya