මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ මහ නගරසභා බල ප්‍රදේශයේ ශ්‍රීලනිප නියෝජිත සම්මේලනය හෙට

    අගෝස්තු 29, 2014

    කොළඹ මහ නගරසභා බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන නියෝජිත සම්මේලනය හෙට (30) පස්වරු 1.30ට නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සම්මේලනය සඳහා මැති ඇමතිවරුන්, ආසන සංවිධායකවරුවන්, ඇතුළු 10,000කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය.
     
    එදින මෙම සම්මේලනයට සමගාමීව නැගෙනහිර කොළඹ සංවිධානය පා ගමනක් සංවිධානය කර ඇති අතර මෙය නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයෙන් ආරම්භ වී විහාර මහා දේවි එළිමහන් රංග පීඨය දක්වා ගමන් කිරීමට නියමිතය. 

    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya