මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා යූත් දෙවැනි පාර්ලිමේන්තුවේ 10 වැනි සැසිය 30 සහ 31 Featured

    අගෝස්තු 29, 2014
    ශ්‍රී ලංකා යූත් දෙවැනි පාර්ලිමේන්තුවේ 10 වැනි සැසිය හෙට (30) සහ අනිද්දා (31) දෙදින මහරගම ශ්‍රී ලංකා යූත් ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ.
     
    31 වැනිදා පාර්ලිමේන්තුවේ සුවිශේෂි අමුත්තා ලෙස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වේ. 
     
    'යෞවන සමාජ ව්‍යාපාරය නූතන සමාජ අවශ්‍යතාවට ගැළපෙන ලෙස ප්‍රතිසංවිධානය කිරීම කාලෝචිතය' යන්න මෙවර විවාදයට ගැනීමට බලාපොරොත්තුවේ.
     
    යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය හා ජාතික තරුණ සේවා සභාව එක්ව ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුව සංවිධානය කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya