අද සිට ලබන 31දා දක්වා පැවැත්වෙන මෙම සංදර්ශනය සඳහා යුද හමුදා සෙබළුන් 4000ක් පමණ සහභාගිවීමට නියමිතය.
මෙහිදී හමුදා වෘත්තීය දක්ෂකම්වල එකතුවක් සමඟ ප්‍රහාර හා ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීම, පැරෂුට්, සුනඛ, පාලම ඉදිකිරීම, කාලතුවක්කු හා ජීප් රථ එකසල් කිරීම, ආබාධිත රණ විරුවන්ගේ දක්ෂතා දැක්වීම, රණබෙර හා හොරණෑ, ශාරීරික අභ්‍යාස, ගිනි කෙළි, සරඹ සංදර්ශන ආදියෙන් මෙම සංදර්ශනය සමන්විත වේ.
DB