ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති චංග් වොංග් ෂම් මහතා (Chang Won-Sam) පසුගියදා ධීවර අමාත්‍යාංශයේ දී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා හමු විය.
මෙහිදී දෙරටේ ධීවර සංවර්ධන කටයුතු හා ධීවර අධ්‍යයන කටයුතු පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.
NDH