මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වලට වැසි ස්වල්පයක්

    අගෝස්තු 25, 2014
    විශේෂයෙන් ම අද (25) උදය කාලයේ දී දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි  ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
     
     
    අද මධ්‍යහ්න 12.00ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya