මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව දැනුවත් කිරීම ඇරඹේ

    අගෝස්තු 18, 2014
    ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) සිට ආරම්භ කිරීමට නියමිතය.
     
    මෙම ප්‍රචාරණ කටයුතු යටතේ අත්පත්‍රිකා බෙදාහැරීම, නිවාසවලට ගොස් ඡන්දදායකයන් දැනුවත් කිරීම, කුඩා රැස්වීම් පැවැත්වීම ආදී ක්‍රම හරහා ජනතාව දැනුවත් කිරීම සිදු කෙරේ.
     
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මොනරාගල හා බදුල්ල දිස්ත්‍රික්කවල ආසන භාරදී ඇති මැති ඇමැතිවරුන් විසින් මෙම ප්‍රචාරණ කටයුතු සංවිධානය කරනු ලබයි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya