මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් Featured

    අගෝස්තු 17, 2014
    භාණ්ඩාගාර බිල්පත් රුපියල් දස ලක්ෂ 1,000ක් දින 91ක් ද, රුපියල් දස ලක්ෂ 1,000ක් දින 182ක් ද සහ රුපියල් දස ලක්ෂ 8,000ක් දින 364ක් ද වශයෙන් 20දා වෙන්දේසි කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
     
    ඒ අනුව මෙහි ගෙවීම් සහ නිකුත් කිරීම් 22දා සිදු කිරීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya