මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ හා පාරිසරික වගකීම් පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් අගෝස්තු 19-20

    අගෝස්තු 16, 2014

    International Institute of Knowledge Management (TIIKM) විසින් සංවිධානය කරන සමාජ හා පාරිසරික වගකීම් පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් අගෝස්තු 19 - 20 දෙදින තුළ කොළඹ ගලධාරී හෝටලයේ දී පැවැත්වේ.



    ඒකාබද්ධ සමාජ වගකීම් (Csr) හා ව්‍යාපාර ආචාර ධර්ම, ඒකාබද්ධ සමාජ වගකීම් (Csr) හා පාරිභෝගික සමාජ අලෙවිකරණය, ඒකාබද්ධ සමාජ වගකීම් (Csr) හා සන්නිවේදන මහජන සම්බන්ධතා/පීඩන කණ්ඩායම්/මාධ්‍ය, ඒකාබද්ධ සමාජ වගකීම් (Csr) හා අවම කාබන් බලශක්ති කර්මාන්ත, අපද්‍රව්‍ය කළමනාකරණය, නොනැසෙන කර්මාන්ත, ජාත්‍යන්තරීකරණය හා ව්‍යාපාර බහු ජාතික සමාගම්වල වගකිම් සහ ඒකාබද්ධ සමාජ වගකීම් (Csr) හා රජයේ භූමිකාව වැනි ක්‍ෂේත්‍රවල වගකීම් මෙම සමුළුවේදී ආවරණය කෙරේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya