මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග

    අගෝස්තු 14, 2014

    දැනට විභාග දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග ප්‍රකාශයට පත් කර ඇත.

    ඒ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ 11/11 පන්තියේ සහකාර අධ්‍යක්ෂ තනතුරු සඳහා අභ්‍යන්තර අයදුම්කරුවන් බඳවා ගැනීමේ තරග විභාගය 2012 (2014).  2014 අගෝස්තු මස 08වන දින ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අංක 177, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05 වෙත ප්‍රතිඵල නිකුත්කර ඇත.

    ඒකාබද්ධ තැපැල් සේවයේ අ ඛණ්ඩයේ 111 වන ශ්‍රේණියේ අ ඛණ්ඩයේ සහකාර පාලන ලේකම් හා සහකාර අධිකාරි තනතුරුවලට උසස් කිරීමේ තරග විභාගය 2010 (2014). 2014 අගෝස්තු මස 11 වන දින , ලෙකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අංක 177, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05 වෙත ප්‍රතිඵල නිකුත්කර ඇත.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya