මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව ඡන්දය: මැතිවරණ නීති උල්ලංඝනය ගැන තොරතුරු ඉල්ලයි Featured

    අගෝස්තු 12, 2014
    2014 ඌව පළාත් සභා මැතිවරණයට අදාළ ව ඡන්ද විමසීමේ කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජනතාවට එම තොරතුරු ලබාදිය හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    ඒ අනුව අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත හා කොට්ඨාසය භාර පොලිස් අධිකාරි වෙත දැන්වීමට ක්‍රියා කළ හැකි අතර අදාළ මැතිවරණ කාර්යාල වෙත හෝ මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත ද මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකිය.
     
    ඡන්ද විමසීම හා බැඳි කාර්යයන්හි දී ඡන්ද විමසීම් නීති හා අදාළ වෙනත් උල්ලංඝනය කිරීම පිළිබඳ පැමිණිලි ඒ හා සම්බන්ධ සියලු තොරතුරු හා ඡායාරූප ද ඉදිරිපත් කළ හැකිය. මෙම සියලු තොරතුරු මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත තැපැල් මාර්ගයෙන් හෝ ලබාදිය හැකිය. ඒ පිළිබඳ තොරතුරු වේ නම් පහත ස්ථාන වෙත තොරතුරු ලබා දිය හැකිය. 
     
    මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැමිණිලි විමර්ශන අංකය 
    දූරකතන අංක - 0112 877 628 
    ෆැක්ස් අංක - 0112 877 629 
    විද්‍යුත් තැපැල් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
     
    මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ විමසීම් අංශය 
    දූරකතන අංක - 0112 868 441/ 0112 868 442/ 0112 868 443, 
    ෆැක්ස් අංක -  0112 868 445/ 0112 868 426
    විද්‍යුත් තැපැල් ලිපිනය -  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
     
    බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය 
    දූරකතන අංක - 0552 222 424
    ෆැක්ස් අංක -  0552 225 222
    විද්‍යුත් තැපැල් ලිපිනය -  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
     
    මොනරාගල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය 
    දූරකතන අංක - 0552 276 315 
    ෆැක්ස් අංක -  0552 277 424
    විද්‍යුත් තැපැල් ලිපිනය -  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya