මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහියංගනයට එස්.ටී.එෆ්. ආරක්ෂාව Featured

    අගෝස්තු 09, 2014
    අද (09) සිට ඌව පළාත් සභා ඡන්ද විමසීම අවසන් වන තුරු මහියංගනය ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යොදවා තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායක මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
     
    30 දෙනෙකුගෙන් යුත් පොලිස් විශේෂ කාර්ය බලකා බල ඇණියක් මහියංගනය නගර ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති අතර පොලිස් නිලධාරීන්ගේ සහය සඳහා පොලිසියෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya