මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සර්පයන් සමග ඡායාරූප ගැනීමේ අවස්ථාවක්

    අගෝස්තු 09, 2014

    දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා නිර්විෂ, හානිදායක නොවන උරග සතුන් සමග උරග උයන තුළ ඡායාරූප ගැනීමට අවස්ථාව සැලසීමේ වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇතැයි ජාතික සත්වෝද්‍යානය පවසයි.

     

    මෙහිදී ශ්‍රී ලංකාවට ආවේණික උරග විශේෂ 10ක් ප්‍රදර්ශනයට එක් කර ඇත.

     

    ශ්‍රී ලංකාවේ සර්ප විශේෂ 103ක් පමණ සිටින අතර, ඉන් 49ක් ම මෙරටට ආවේණික උරග විශේෂ වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya