මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකුවේ yes වසන්තයේදී ප්‍රතිලාභ රැසක්

    අගෝස්තු 10, 2014


    මහජන බැංකුවේ yes ඉතුරුම් ගිණුමෙන් මෙරට යොවුන් පරපුරට අති නවීන සහ ආකර්ෂණීය බැංකු පහසුකම් සමඟ ප්‍රතිලාභ රැසක් හිමිකර දී ඇත. ජාත්‍යන්තර යොවුන් දිනය නිමිති කර ගනිමින් මේ මස 12 සිට සැප්තැම්බර් මස 30 දක්වා කාලය මහජන බැංකුව yes වසන්තය ප්‍රකාශයට පත් කර ඇත.

    මෙම මාසය පුරාවටම yes ගිණුමක ඉතුරු කරන සැමට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් හිමිකර දීමට ද මහජන බැංකුව කටයුතු යොදා ඇත.

    මහජන බැංකුවේ yes ගිණුම් හිමියන්ට yes මාසය තුළ පීපල්ස් වීසා ඉන්ටනැෂනල් ඩෙබිට් කාඩ් සහ ක්‍රෙඩිට් කාඩ් අයකිරීමකින් තොරව ලබා ගැනීමේ පහසුකම් හිමි වේ. එසේම ඔවුන් සඳහා නොමිලේ පීපල්ස් මොබයිල් බෑන්කින් සේවාවන් ලබාදීමට පියවර ගෙන ඇත. පීපල්ස් මොබයිල් බෑන්කින් සේවාව තුළින් දිනයේ ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිට ජංගම දූරකතන මගින් ගනුදෙනු සිදු කළ හැක. මහජන බැංකුවේ ඉන්ටනෙට් බෑන්කින් සේවාවෙන් බැංකුවට ගෙන යාම අන්තර්ජාලය ඔස්සේ බැංකු ගනුදෙනු සිදු කිරීමටත්, තොරතුරු ලබා ගැනීමටත් පහසුකම් සලසා ඇත.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya