මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම ”බණ්ඩාරවෙල සහ හපුතලේ දී

    අගෝස්තු 08, 2014


    “රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම ”යන තේමාව ‍යටතේ දීපව්‍යාප්තව පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනට අනුව බණ්ඩාරවෙල සහ හපුතලේ මැතිවරණ බල ප්‍රදේශ සඳහා වන ‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා නියෝජිත සම්මේලන හෙට (09) පැවැත්වේ.


    හෙට පෙ.ව. 9.00ට බණ්ඩාරවෙල හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේදීත් ප.ව. 2.00ට දියතලාව හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේදීත් මෙම සම්මේලන පැවැත්වේ.‍

     

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද සහ අමාත්‍යවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, රෝහණ දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මේලන පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya