මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙරළ ආරක්ෂක නව අධ්‍යක්ෂ ජනරාල් ආරක්ෂක ලේකම් හමුවේ

    අගෝස්තු 08, 2014

    වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පසුගිය දා පත් වූ රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා ඊයේ (07) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ පරිශ්‍රයේ දී එම අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසිණ.


    මෙහිදී නව අධ්‍යක්ෂ ජනරාල්වරයා හා ආරක්ෂක ලේකම්තුමා අතර වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ ව සුහද සාකච්ඡාවක් පැවැත්විණ.
    මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා රියර් අද්මිරාල් රණසිංහ මහතා විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගන්වන ලදී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya