මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමය, ආරක්ෂාව සහ සංවර්ධනය පිළිබඳ ලෝක සමුළුව අගමැති සහභාගීත්වයෙන්

    අගෝස්තු 07, 2014

     

    සාමය, ආරක්ෂාව සහ සංවර්ධනය පිළිබඳ ලෝක සමුළුව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමාගේ සහභාගිත්වයෙන් කොරියාවේ සෝල් අගනුවර දී පැවැත්වේ.
     
     
    රටවල් රැසක රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් මේ මස මස 09 සිට 13 දින දක්වා පැවැත්වෙන මෙම ලෝක සමුළුවේ දී ජාත්‍යන්තර සාමය පිළිබඳව ප්‍රධාන සැසිවාර කිහිපයක් පැවැත්වේ. අන්තර්ජාතික නායකත්වය, ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය, ගැටුම් නිරාකරණය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා හා අදහස් හුවමාරු කර ගැනීම් මෙහිදී සිදුවන අතර, ඒ යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා විසින් විශේෂ දේශනයක් පැවැත්වීමට ද නියමිතය.

    යුරෝපය, ආසියා පැසිෆික්, අප්‍රිකාව, මැදපෙරදිග හා ඇමරිකානු මහාද්වීප නියෝජනය කරමින් රටවල් රැසක රාජ්‍ය නායකයන් හා නියෝජිතයන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම සාමය, ආරක්ෂාව සහ සංවර්ධනය පිළිබඳ ලෝක සමුළුව පැවැත්වෙනු ඇත. 
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya