මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා අගමැතිවරයාගේ ඉන්දීය සංචාරය ගැන ඉන්දීය අගමැතිවරයාගේ නිල ට්විටර් අඩවියෙන් ඉහළ ප්‍රචාරයක් Featured

    පෙබරවාරි 09, 2020

    ශ්‍රී ලංකා අගමැතිවරයාගේ ඉන්දීය සංචාරය ගැන ඉන්දීය අගමැතිවරයාගේ නිල ට්විටර් අඩවියෙන් ඉහළ ප්‍රචාරයක්

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ඉන්දීය නිල සංචාරය සම්බන්ධව ඉන්දීය මාධ්‍ය විසින් ඉහළ ප්‍රචාරයක් ලබා දී තිබේ. විශේෂයෙන් සංචාරය අතර තුර වූ සුවිශේෂී හමුවීම් පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය නිල ට්විටර් පිටුව ඔස්සේ ද සුවිශේෂී ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කර තිබේ.

    Both
    @PresRajapaksa
    and I agreed that people-to-people relations can be made even stronger between our nations. This includes boosting connectivity. There were also discussions on well being of fishermen as it impacts people from both our countries.

    Narendra Modi
    @narendramodi
    ·

    India is delighted to welcome
    @PresRajapaksa
    ! It is a matter of joy for us that he has chosen India for his first visit after assuming the PM’s office.

    We had wide ranging talks on multiple subjects that will further cement India-Sri Lanka friendship.

    Narendra Modi
    @narendramodi
    ·

    During today’s talks,
    @PresRajapaksa
    and I were able to exchange views on bilateral and global issues. Matters relating to fighting terrorism and boosting security cooperation featured prominently in our discussions. We also discussed progress on joint economic projects in SL.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya