ජනවාරි 27, 2020
tami eng youtube  twitter facebook

     බන්දුල සහ රමේෂ් සම කැබිනට් ප්‍රකාශ කරුවන් ලෙස පත් කෙරේ

    නොවැම්බර් 27, 2019

    අද (27) පැවතී ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තොරතුරු සන්නිවේදන, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය  ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ වැවිලි කර්මාන්ත, අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු සම කැබිනට් ප්‍රකාශකවරුන් වශයෙන් පත් කොට ඇත. 

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya