අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහත්මා ගාන්ධි ශ්‍රීමතානන්ගේ 150 ඡන්ම දින සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 03, 2019

    මහත්මා ගාන්ධි ශ්‍රීමතානන්ගේ 150 ඡන්ම දින සැමරුම නිමිත්තෙන් මහත්මා ගාන්ධි ශ්‍රීමතානන්ගේ පිළිරුවක් නිරාවරණය කිරීම හා සමරු මුද්දරයක් නිකුත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) දින අරලියගහ මන්දිරයේදී සිදුකෙරිණි.

    මෙම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම්, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක යන් මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ ඉන්දියානු මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ඇතුළු ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක් සහභාගිවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya